Followers

Thursday, July 25, 2019

හිගන පැටියා




වීදි කොනෙ
ඉද
දූලි මඩ
කුණු
ගාන හිටි
නුඔ
හිගන
පැටියෙකි
කානු අග
උන්
දාපු කුණු
වැල්
ඇදන් කන
සැටි
දැකූ ඇස්
මගෙ
ලබත් මිනිසත්
කර්ම පෙර
පව්
විදී
හැමකල්
සිතුණි
මොහොතක්











Tuesday, July 23, 2019

ආදරෙයි



                                                              
හිතුවක්කාරයෝ
ආසයි උබේ ඔය
පුංචි හිතුවක්කාරකම් වලට
ආදරෙයි
උබේ ඔය දගකාර ඇස් වලට
හැසිරෙද්දි
මගේ ලග පුංචි එකෙක් වගේ උඔ මට
සත්තයි
මේ පුංචි හිත යට
ඇත්තයි
ආදරේ ඇත මහමෙරක් තරමට……
    

Sunday, July 21, 2019

ජීවිතේ විදපන් බං

ජීවිතේ,

අපි හිතන තරම්

ලේසි නෑ බං

ජීවිතේ තැනක උඔ

වැටෙයි

උඔට වාරුවක් වෙන්න

කවුරුත්ම නැති වෙයි

ඒත් නැකිටපන්

උස්සහ කරපන්

අලුතින් ජීවිතේ

පටන් ගනින්

වරදින්නෙ

නෑ

උඔට.

Friday, June 7, 2019





ජීවිතය

                            හඹා යන විට මා              


 අතහැර පලා යයි 
අතහැර යන විට මා  
  පිටුපසින් හඹා එයි